Sunday, August 30, 2026
Homeදේශීයප්‍රබල භූ කම්පනයක් හටගනී..

ප්‍රබල භූ කම්පනයක් හටගනී..

දකුණු පැසිෆික් කලාපයේ මෙම භූ කම්පනය ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එය රිච්ටර් මාපාංක 7.6 ක ප්‍රබලත්වයෙන් යුතුව ඇතිව තිබේ.

භූ කම්පනය හේතුවෙන් නිව් කැලඩෝනියා, ෆිජී, වනුආටු යන කාලාප සඳහා සුනාමි අවදානමක් ඇතිවිය හැකි බව අනතුරු අඟවා ඇත.

වෙරළ ආසන්නයෙන් හා මහල් සහිත ගොඩනැගිලි වලින් හැකි ඉක්මනින් ඉවත් වන ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

file
file
READ:   තුර්කි භූ කම්පනයේ මිය ගිය සංඛ්‍යාව 20,000 ඉක්මවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්