Thursday, August 13, 2026
Homeදේශීයප්‍රබල භූ කම්පනයක්

ප්‍රබල භූ කම්පනයක්

කොලොම්බියාවේ බොගෝටා අගනුවර ප්‍රදේශයේ භූ කම්පනයක් ඇතිව තිබෙනවා.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක 6.ක් ලෙස සටහන්ව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.

නගරය සහ අවට ප්‍රදේශ රැසකට මෙම භූ කම්නය තදින් දැනී ඇත.

ගොඩනැගිල්ලකින් පැනීම හේතුවෙන් කාන්තාවක් මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විශාල හානි කිසිවක් වාර්තා නොවන අතර විදුලි සෝපාන තුල පුද්ගලයින් සිරව සිටි බව වාර්තා වෙනවා.

READ:   ජැකට් හෙල්මට් දාගෙන වාහන නවත්වන්න කිව්වම මොන හරකද නවත්වන්නේ? - නාරම්මල සිද්ධිය ගැන බස් සංගම්වල විරෝධය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්