file
අද (29) අලුයම ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.
ඉන්දුනීසියාවේ බාලි සහ ලොම්බොක් දූපත්වලට උතුරින් වූ මුහුදේ මෙම භූ කම්පනය හට ගත් බව වාර්තා වෙනවා.
එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක 7.0ක් ලෙස සටහන්ව තිබෙනවා.
භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව එක්සත් ජනපද භූ විද්‍යා ඒජන්සිය සඳහන් කරනවා.
මේ අතර මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැති බව මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…