Friday, September 11, 2026
HomeදේශීයBREAKING NEWS: ප්‍රබල භූ කම්පනයක් හට ගනී

BREAKING NEWS: ප්‍රබල භූ කම්පනයක් හට ගනී

අද (29) අලුයම ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

ඉන්දුනීසියාවේ බාලි සහ ලොම්බොක් දූපත්වලට උතුරින් වූ මුහුදේ මෙම භූ කම්පනය හට ගත් බව වාර්තා වෙනවා.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක 7.0ක් ලෙස සටහන්ව තිබෙනවා.

භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව එක්සත් ජනපද භූ විද්‍යා ඒජන්සිය සඳහන් කරනවා.

මේ අතර මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැති බව මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

READ:   UPDATE: මොරොක්කෝවේ කම්පනය ලෝකයම කම්පා කරමින් මිය ගිය ගණන 600 ඉක්මවා යයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්