file
දකුණු තුර්කියේ අදානා පළාතේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
එරට වේලාවෙන් අද (25) උදෑසන 05:44ට පමණ මෙම භූ කම්පනය හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපාංක 5.5ක් ලෙස සටහන්ව තිබෙනවා.
අදානා නගරයේ සිට කිලෝමීටර 64ක් පමණ දුරින් වන සිරියානු දේශසීමාව ආසන්නයේ මෙම භූ කම්පනය හට ගෙන ඇත.
සිදුව ඇති හානීන් පිළිබඳව තොරතුරු වාර්තා නොවේ.
මීට මාස 5කට පමණ පෙර මෙම ප්‍රදේශ ආසන්නයේ ම සිරියාව සහ තුර්කී දේශසීමාව සමීපයේ ප්‍රබල භූ කම්නයක් ඇතිවුණා.
එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක 7.8ක් ලෙස සටහන්ව තිබුණා.
එම භූ කම්පනයෙන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…