නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලානය අද (13) ශ්‍රී ලංකාවේ දී ආරම්භ වුණා. එහි පළමු තරගය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ…
නැගී එන කණ්ඩායම් ආසියානු එකිදින ක්‍රිකට් තරගාවලිය (ACC Emerging Teams Asia Cup) අද (12) මෙරට දී ආරම්භ වෙනවා. මෙම තරගාවලියට…
2022 විස්සයි විස්ස කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහ තරඟය අද (15) ග්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි. තරඟය බංග්ලාදේශයේ…
මුල් ලිපිය Fact Crescendo Sri Lanka කරුණු පරීක්ෂක කණ්ඩායම ඇසුරෙනි https://srilanka.factcrescendo.com/ ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා…
මෙවර ආසියානු කුසලාන දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත් දැල්පන්දු කණ්ඩායම පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් අද…
2022 ආසියානු විස්සයි විස්ස කුසලානය හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය සබ පැතුම් එක්කර තිබෙනවා. ආසියානු ක්‍රිකට්…
ආසියානු කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ ශූරතාව හය වන වරටත් දිනා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (11) සමත් වුණා. ඒ පාකිස්තානු කණ්ඩායම…
ආසියානු කුසලාන 2022 විස්සයි විස්ස තරඟාවලියේ සුපිරි 4 වටයේ අවසන් තරඟය ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර අද (09) පැවැත් වුණා.…