2022 විස්සයි විස්ස කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහ තරඟය අද (15) ග්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි.
තරඟය බංග්ලාදේශයේ සිලෙට්හීදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර තරඟය මෙරට වෙලාවෙන් පස්වරු 01.00 ට ආරම්භ වීමට නියමිත වනවා.
පාකිස්තානු කණ්ඩායම තියුණු තරඟයකින් පරාජයට පත්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහ තරඟයට පිවිසි අතර අද තරඟය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් ආසියානු කුසලාන කාන්තා තරඟාවලියක් ශ්‍රී ලංකාව ජයගත් පළමු අවස්ථාව ද මෙය වෙනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…