මෙවර ආසියානු කුසලාන දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත් දැල්පන්දු කණ්ඩායම පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් අද (13) සංවිධානය කර තිබෙනවා.
ඒ අනුව කටුනායක ගුවන් තොටුපළේ සිට විවෘත තට්ටු දෙකේ බස් රථ දෙකකින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම විශේෂ රථ පෙළපාලියකින් කොළඹ දක්වා ගමන් කිරීමට නියමිතයි.
අද (13) උදෑසන 6.30 ට පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ආරම්භ වන රථ පෙළපාලිය කොළඹ කටුනායක සාමාන්‍ය මාර්ගය ඔස්සේ ගමන් කරනවා.
ආසියානු කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම පිළිගැනීම සඳහා ජාතික ධජ සහිතව මඟ දෙපසට එක්රොක්වෙන ලෙස සියලුදෙනාට ආරධනා කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නිකුත් කළ නිවේදනය පහතින්,
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…