file
නැගී එන කණ්ඩායම් ආසියානු එකිදින ක්‍රිකට් තරගාවලිය (ACC Emerging Teams Asia Cup) අද (12) මෙරට දී ආරම්භ වෙනවා.
මෙම තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළු විදෙස් කණ්ඩායම් 08ක් ක්‍රීඩා කරණු ලබයි.
තරගාවලිය ආරම්භ කරමින් අද සත්කාරක ශ්‍රී ලංකා A කණ්ඩායම සහ බංග්ලාදේශය A කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිතයි.
තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
තරගාවලිය ජුලි 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…