ආසියානු කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ ශූරතාව හය වන වරටත් දිනා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (11) සමත් වුණා. ඒ පාකිස්තානු කණ්ඩායම ලකුණු 23 කින් පරාජයට පත් කරමින්.
අවසන් මහ තරඟයේ වීරයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රිඩා කළ භානුක රාජපක්ෂ නම් කර තිබුණා.
ආසියානු කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ වීරයා බවට පත්වූයේ තරඟාවලිය පුරාවට සුපිරි පන්දු යැවීමක නිරත වු වනිඳු හසරංගයි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…