ඡන්දය කල් දැමීමට එරෙහිව ලිප්ටන් වටරවුමේ දී ජාතික ජන බලවේගය වසින් ඊයේ (26) පැවැත් වූ විරෝධතාවයට එල්ල වූ කඳුළු ගෑස්…
අත්අඩංගුවට ගෙන සිටින වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරින් පිරිස ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය සංවිධානය කර…
මැතිවරණය පවත් වන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය විසින් අද (20) සවස 2.00 ට කොළඹ දී පැවැත්වීමට නියමිත වන උද්ඝෝෂණය…
කැලණිය විශ්වවිද්‍යාලය අසළ සිසු විරෝධතාවයක් ඊයේ (19) රාත්‍රියේ දී පැවැත් වුණා. අත්අඩංගුවට ගෙන සිටින ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා…
අධික වියදමක් වැයකරමින් නිදහස් දින සැමරීමට විරෝධය දක්වමින් සාමකාමී සත්‍යග්‍රහයක් ඊයේ (03) එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට දී පැවතුනා. කොළඹ මරදානේ පැවති…
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට…
රජය විසින් ක්‍රියාත්මක කරන නව බදු සංශෝධනයට විරෝධය පළ කරමින් කොළඹ වරාය සේවකයින් අද (30) දැවැන්ත උද්ඝෝෂණයකක් සංවිධානය කර තිබෙනවා.…
ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන ධානිෂ් අලි මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයෙන්…
අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සහ යපනය විශ්වවිද්‍යාල සිසුන් එක්ව යාපනයේ පැවැත්වූ විරෝධතායක් පොලිසිය වැළක්වීමට යැමේදී උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා. විරෝධතාකරුවන් නල්ලූර් ප්‍රදේශයට…
සිය අත්දැකීම් එකතුකර පොතක් රචනා කිරීමට බලාපොරොත්තු වන බව මූල්‍ය වංචා සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තිළිණි පියුමාලි ප්‍රකාශ කර…