අධික වියදමක් වැයකරමින් නිදහස් දින සැමරීමට විරෝධය දක්වමින් සාමකාමී සත්‍යග්‍රහයක් ඊයේ (03) එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට දී පැවතුනා.
කොළඹ මරදානේ පැවති මෙම නිහඬ විරෝධතාවයට ඊයේ මධ්‍යම රාත්‍රිය පමණ වන විට පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් එල්ල කිරීම නිසා උණුසුම් තත්වයක් ඇති වුණා.
අදාළ විඩියෝව පහතින්,
https://www.youtube.com/live/htim9DCoXQY?feature=share
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…