දළදා වහන්සේට අගෞරවය වන ලෙස සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වී සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල…
විශ්වවිද්‍යාල සිසුන්ට සදාචාරාත්මක අයිතිය ඇත්තේ ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කිරීමට නොව පර්යේෂණ හා අධ්‍යයනයන්හි නිරතව පවතින ගැටලු වලට විසදුම් සෙවීම සඳහා බව…
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ 2023 ජනවාරි මස 17 වනදා දක්වා යළි රක්ෂිත…
බන්ධනාගාර ගත කර සිටන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (12) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා.…
ශ්‍රී ලංකාව මහා විනාශයක ගිලෙමින් පවතින බවත් කිසිවෙකු ඒ බව තේරුම් ගෙන කටයුතු නොකරන බවත් මාධ්‍යවේදි වික්ටර් අයිවන් මහතා පවසනවා.…
ගාලුමුවදොර අරගලය නිවැරදි සැලසුමක් නොමැතිව ක්‍රියාත්මක වීම නිසා අක්‍රීය වී අංශභාග තත්වයකට පත්වූ බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික…
කඳුළු ගෑස් මිලදී ගැනීම ගැන, එල්ල කිරීම ගැන සහ පරණ කඳුළු ගෑස් ගැන සියලු තොරතුරු මුදා හරින්න නියෝග නොවැම්බර් 14ට…
1989 වර්ෂයේ දී අතුරුදහන්වූ පුද්ගලයින්ගේ දෙමාපියන් සහ ඥාතීන් විසින් කොළඹ අතුරුදහන්වූවන්ගේ කාර්යාලය ඉදිරිපිටට පැමිණ අද (27) සිය විරෝධතාව දක්වා සිටියා.…
ගෑස් සිලින්ඩරයක මිළ අසාධාරණ ලෙස රුපියල් 5,800ක් දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් ලාෆ් ගෑස් ආයතනයෙන් ඉල්ලීමක් කිරීමට යෑමේදී ලාෆ් ගෑස් ආයතනය…
පුද්ගලයාට හිමිව ඇති ස්වෛරී අයිතියික් වන භාෂණයේ නිදහස නීතියේ සමීප කොටසක් බව ජනාධිපති නීතිඥ, නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් පවසනවා.…
අරගලකරුවන් පුනරුත්ථාපනය කිරීම යනු මුදල් මංකොල්ල කෑ, ඒ.සී කාමරවල විභාගය ලියූ.., දුප්පත් මිනිසුන්ගේ සල්ලි වලින් විනෝදවන පිරිස විසින් තවත් එවැනි…