අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතාවයක් අතර තුර දී ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.
බලහත්කාරයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුල්වීමට තැත් කිරීම හේතුවෙන් වසන්ත මුදලීගේ ඇතුළු භික්ෂූන් වහන්සේලා ද සමඟ පුද්ගලයින් 57 දෙනෙකු, පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතිබව වැඩිදුරටත් වාර්තා වෙනවා.
බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ කරන ලෙස ඉල්ලා අද (23) පස්වරුවේ විරෝධතාවය සංවිධානය කර තිබුණා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…