රජය විසින් ක්රියාත්මක කරන නව බදු සංශෝධනයට විරෝධය පළ කරමින් කොළඹ වරාය සේවකයින් අද (30) දැවැන්ත උද්ඝෝෂණයකක් සංවිධානය කර තිබෙනවා.
මෙම විරෝධතාවය සමඟ අද දහවල් 12.00 සිට 1.00 දක්වා පැයක කාලයක් කොළඹ වරායේ සියලු කටයුතු නවතා දමන බවද ශ්රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිතිය විසින් ප්රකාශය කර තිබුණා.
විරෝධතාවයේ විඩියෝව පහතින්,
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…