Wednesday, September 9, 2026
Homeදේශීයඅසාධාරණ බදු ප්‍රතිපත්තීන්ට විරුද්ධව වරාය සේවකයින් පාරට බසී (VIDEO)

අසාධාරණ බදු ප්‍රතිපත්තීන්ට විරුද්ධව වරාය සේවකයින් පාරට බසී (VIDEO)

රජය විසින් ක්‍රියාත්මක කරන නව බදු සංශෝධනයට විරෝධය පළ කරමින් කොළඹ වරාය සේවකයින් අද (30) දැවැන්ත උද්ඝෝෂණයකක් සංවිධානය කර තිබෙනවා.

මෙම විරෝධතාවය සමඟ අද දහවල් 12.00 සිට 1.00 දක්වා පැයක කාලයක් කොළඹ වරායේ සියලු කටයුතු නවතා දමන බවද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිතිය විසින් ප්‍රකාශය කර තිබුණා.

විරෝධතාවයේ විඩියෝව පහතින්,

READ:   ප්‍රදේශ රැසකට අදත් වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්