Saturday, October 10, 2026
Homeදේශීයපාර්ලිමේන්තුව විඩියෝ කළ දෙදෙනෙකු අත්අඩංගුවට

පාර්ලිමේන්තුව විඩියෝ කළ දෙදෙනෙකු අත්අඩංගුවට

ජංගම දුරකථනයකින් සැක කටයුතු ලෙස පාර්ලිමේන්තුව විඩියෝ කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (29) සවස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වෙනවා.

ඔවුන් දෙදෙනා දියවන්නා ඔය අසලට පැමිණ පාර්ලිමේන්තු සංකීර්ණය, ගස් අතරින් විඩියෝ කරමින් සිටි බවත් එලෙස විඩියෝ කිරීමට හේතුව මෙතෙක් අනාවරණය නොවූ බවත් පොලිසිය පවසනවා.

මෙලෙස සැක පිට අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු වන බව වාර්තා වෙනවා.

READ:   ඉන්ධන අලෙවිය සීඝ්‍ර ලෙස පහළ යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්