Wednesday, September 9, 2026
Homeදේශීයපොදුජන පෙරමුණ සමඟ යු.එන්.පී එක චීනයේ සංචාරයක

පොදුජන පෙරමුණ සමඟ යු.එන්.පී එක චීනයේ සංචාරයක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) සහ එක්සත් ජාතික පක්ෂ (UNP) සාමාජිකයින්ගෙන් සමන්විත නියෝජිත පිරිසක් මේ වන විට චීනයේ සංචාරයක නිරත වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මිලින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ආරාධනයකට අනුව එම නියෝජිත පිරිස චීනයට පැමිණ සිටින බවයි.

READ:   ජනපති සහ උතුරේ පක්ෂ අතර විශේෂ හමුවක් අද කොළඹ දී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්