Friday, September 11, 2026
Homeදේශීයසාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධ ආරංච් මාර්ග පවසනවා.

විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය www.doenets.lk මගින් ලබාගත හැකි වනවා.

READ:   මහින්ද අමරවීර ධූරයෙන් ඉල්ලා අස්වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්