Thursday, June 11, 2026
Homeදේශීයසැකකාර විදෙස් ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට..

සැකකාර විදෙස් ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට..

වෙල්ලවාලි, මන්ඩූර් ප්‍රදේශයේ දී වලංගු වීසා බලපත්‍ර නොමැතිවීම හේතුවෙන් විදෙස් ජාතිකයින් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 32,33,හා 52 යන වයස් වල පසුවන ඉන්දියන් ජාතිකයන් වේ.

සැකකරුවන් කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

වෙල්ලාවලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   පොළොන්නරුවට වෙච්චි විනාශය ගැන මෛත්‍රීපාලගෙන් විශේෂ නිවේදනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්