අඳ ගොළු බිහිරි අයට දරුවන් අතගෙන සිටි මව් වරුන්ට අබාධිත රණවිරුවන්ට වචනයක් කතා කළ නොහැකි අයට පවා ආරකෂක අංශ විසින්…
ඉතාමත් නින්දිත ලෙස රාජ්‍ය ත්‍රස්තවාදය භාවිත කරමින් ඉතාමත් සාමකාමි ලෙස අරගලභූමියේ රැදි සිටි විරෝධතා කරුවන්ට පහර දුන්නා. නිතීඥ හැදුනුම්පත පෙන්නීමට…
ගෝල්ෆේස් අරගල භූමියේ සිටි විරෝධතාකරුවන් හට ආරකෂක අංශය විසින් ඊයේ රාත්‍රියේ පහරදීමක් සිදුකර තිබෙනවා. ගෝල්ෆේස් භූමියේ සිරවි සිටි පුද්ගලයන් බෙරා…
අරලියගහ මන්දිරය ඉදිරිපිට පවත්වාගෙන ගිය නෝ ඩීල් ගම ඉවත් කර ගැනීමට අරගල කරුවන් තීරණය කර තිබෙනවා. එවකට අගමැතිව සිටි මහින්ද…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලීගේට සහ පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි යන අයට වරෙන්තු නිකුත් කර තිබෙනවා. 2021 දී…
වත්මන් පාලනයට එරෙහිව විරෝධතාවය ගෙන යන නෝ ඩීල් ගම අරගල කරුවන් විසින් මෙරට එක්සත් ජාතින්ගේ කාර්යාලයට වෙත ලිපියක් භාර දි…
පවතින වත්මන් දේශපාලන ක්‍රමය තරුණ තරුණයින්ගේ අදහස් වලට අනුව වෙනස් විය යුතු බව තමා පිලිගන්නා බවත් සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී අදහස් දැක්වීමට…
ගාලුමුවදොර අරගලය තවදුරටත් සක්‍රියව පවත්වා ගෙන යෑමට අරගලකරුවන් තීරණය කර තිබෙනවා. අනුප්‍රාප්තික ජනාධිපති වරයා ලෙස තේරිපත්වූ රනිල් වික්‍රමසිංහ මහතා…