අඳ ගොළු බිහිරි අයට දරුවන් අතගෙන සිටි මව් වරුන්ට අබාධිත රණවිරුවන්ට වචනයක් කතා කළ නොහැකි අයට පවා ආරකෂක අංශ විසින් පහර දුන්නා. රනිල් වික්‍රමසිංහ හිතනවා නම් අනීතික ලෙස මෙහෙම මිනිස්සු මර්ධනය කරන්න පුළුවන් අසූ අට අසූ නවය වගේ කියළා. ඒක කරන්න වෙන්නෑ.. කියළා කියනවා. අපි මැරෙන්න උනත් සූදානම්, හෘදසාක්ෂියක් තියෙන මිනිස්සුන් ගාලුමුවදොර අරගල භූමියට පැමිණෙන්න කියලා කියනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…