අඳ ගොළු බිහිරි අයට දරුවන් අතගෙන සිටි මව් වරුන්ට අබාධිත රණවිරුවන්ට වචනයක් කතා කළ නොහැකි අයට පවා ආරකෂක අංශ විසින් පහර දුන්නා. රනිල් වික්‍රමසිංහ හිතනවා නම් අනීතික ලෙස මෙහෙම මිනිස්සු මර්ධනය කරන්න පුළුවන් අසූ අට අසූ නවය වගේ කියළා. ඒක කරන්න වෙන්නෑ.. කියළා කියනවා. අපි මැරෙන්න උනත් සූදානම්, හෘදසාක්ෂියක් තියෙන මිනිස්සුන් ගාලුමුවදොර අරගල භූමියට පැමිණෙන්න කියලා කියනවා.
නවතම වීඩියෝ
-
රටක් ජනතාවක් වෙනුවෙන් නීති හදනවා මිසක දේශපාලන වුවමනාවකට නීති හදන්නෑ - සමන්ත විද්‍යාරත්න
-
🚨"යකෝ තුට්ටුදෙකේ වැඩ කරන්නෙපා ඕයි"- ඉන්දියාවේ දැන් කතාවත් එළියට.කාවන්තිස්සගේ ප්‍රශ්නෙ තවත් සැරට ඇදේ.
-
🚨අපි පෙරේදා කිංග්ස්බරි එකෙන් දැක්කේ පාස්කු ප්‍රහාරයේ තවත් අදියරක් !! සලේගේ ගෝලයෙකුත් ඉදලා ??
-
මොකටද සුද්දට ඉන්ධන සහන දෙන්නේ?? - තෙල් මිල වැඩි කලාට රවී කැමත්තෙන් ද??


