ඉතාමත් නින්දිත ලෙස රාජ්‍ය ත්‍රස්තවාදය භාවිත කරමින් ඉතාමත් සාමකාමි ලෙස අරගලභූමියේ රැදි සිටි විරෝධතා කරුවන්ට පහර දුන්නා. නිතීඥ හැදුනුම්පත පෙන්නීමට ගිය නීතිඥයින්ට දේශිය හා විදේශිය මාධ්‍ය වේදීන්ට තරුණයින්ට බැටන් පොලු ආදිය යොදාගනිමින් ඉතාමත් අමානුෂික හා නින්දිත ලෙස පහර දුන්නා. නාදුනන පිරිස් විසින් තරුණයන් රැගෙන ගියා. ප්‍රජාතන්ත්‍රවාදය සුරකිනවා යැයි පවසමින් බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ අද මුළු ශ්‍රි ලංකාවම නින්දාවට පත්කර තිබෙනවා.
නවතම වීඩියෝ
-
සජිත් සහ නීති සංගමේ සභාපති අතර ඩීල් එකක් කියපු මාලිමාවේ අසිතගේ ප්‍රකාශයට සජිත්ගෙන් උත්තර
-
🚨 දෙවුන්දර පෙරහැරේ කාවඩි පලහිලව්ව - බස්නායක නිලමේ ගත් අවසන් තීන්දුව පොලිසියෙන් දැනුම් දෙයි !!
-
බලාගෙන ඉද්දි දිවුලපිටියේ DSI එක ගිනිගනියි !! කට්ටිය ක්ෂණික ක්‍රියාත්මක වෙයි !!
-
විනිසුරු ධූර කාලය ගැන ආන්දෝලනය ඉස්සරහට දාලා විපක්ෂය ගහන්න යන ගේම නීතිඥ අමිල හෙළිකරයි.


