ගාලුමුවදොර අරගලය තවදුරටත් සක්‍රියව පවත්වා ගෙන යෑමට අරගලකරුවන් තීරණය කර තිබෙනවා. අනුප්‍රාප්තික ජනාධිපති වරයා ලෙස තේරිපත්වූ රනිල් වික්‍රමසිංහ මහතා වහාම ධූරයෙන් ඉවත්විය යුතු බවයි විරෝධතාකරුවන් ප්‍රකාශ කර සිටින්නේ.
අද පාර්ලිමේන්තුව තුළ නියමිතව තිබුණේ ජනතාවාදී පාලකයෙකු තොරා පත්කරගැනීම බවත් සිදුවූයේ කිහිප දෙනෙකුට අවශ්‍ය වන පරිදි ජනාතා විරෝධි ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම බවත් අරගලකරුවන් අවධාරණය කර සිටිනවා. අරගලයේ ක්‍රියාකාරි සැලැස්මේ දෙවනියට දක්වා ඇති ආකාරයට මහජන මතයට එරෙහිව පත්වූ රනිල් වික්‍රමසිංහ ධූරයෙන් ඉවත්වනතෙක් සාමකාමී අරගලය නොකඩවා රැගෙන යන බවයි අරගලකරුවන් ප්‍රකාශ කරන්නේ.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…