පවතින වත්මන් දේශපාලන ක්‍රමය තරුණ තරුණයින්ගේ අදහස් වලට අනුව වෙනස් විය යුතු බව තමා පිලිගන්නා බවත් සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී අදහස් දැක්වීමට ගරුකළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එහෙත් අරගලය යැයි, ඊට මුවාවෙන් ආණ්ඩු පෙරලිම, ගෙවල් ගනි තැබීම, ජනපති අගමැති කාර්යාලයන් අත්පත් කර ගැනීම නීති විරෝධී ක්‍රියාවන් වන බවයි ජනාධිපති වරයා පෙන්වා දෙන්නේ. එලෙස නීති විරෝධී කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු කරන්නන් හට නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි රනිල් වික්‍රමසිංහයන් කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේ පැවති ආගමික වතාවත් වලට සම්බන්ධ වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…