අද (21) උදෑසන අවිස්සාවේල්ල, මාදොළ ප්‍රද්ශයේදී රත්නපුර දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වූ බස් රථයක ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා…
ඊයේ (18) දහවල් හෙට්ටිපොල මූණමල්දෙණිය, කටුපොත මාර්ගයේ දී පාසල් සිසුවෙකු ලොරි රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ…
බම්බලපිටිය දුම්රියපොලේදී මරදාන සිට මොරටුව දක්වා ධාවනය වු දුම්රියේ ගැටී ඊයේ (17) පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දුම්රියේ ගැටීමෙන් මෙලෙස මියගොස්…
මයාමඩුව - මහවිලච්චිය මාර්ගයේ 14 කණුව ආසන්නය්දී ඊයේ (16) රාත්‍රියේ දී මායාමඩුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඉදිරියෙන් ධාවනය වූ ට්‍රැක්ටර්…
ගම්පොල - හෙම්මාතගම මාර්ගයේ බුලත්ගමුව ප්‍රද්ශයේ දී ඊයේ (16) සවස කාර් රථයක් අඩි 12ක් පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබේ.…
මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගමන් ගත් ජිප් රථය අනතුරකට ලක්ව තිබෙනවා. ඊයේ (16) රුවන්වැල්ල ප්‍රාදේශයේදී මෙම අනතුර සිදුවුණා. ධාවනය…
බෙලිඅත්ත සිට අනුරාධපුර බලා ධාවනය වූ රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියට මෝටර් රථයක් හැපී ඇත. මෙම සිදුවීම සිදුව ඇත්තේ උදෑසන 11…
කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය වූ දුම්රියට පැන පුද්ගලයෙකු සියදිවි හානි කර ගෙන ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45…
මොරගල්ල මුහුදේ දිය නාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන යමින් සිටි සාමණේර හිමිනමක් බේරා ගැනීමට සමත්ව තිබෙනවා. කළුවාමෝදර සහ අලුත්ගම…
කොළඹ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ ගාලු කුමාරි දුම්රියේ පාපුවරුවෙන් පුද්ගලයෙක් වැටී අනතුරක් සිදුව තිබෙනවා. ඒ, එම දුම්රිය ගාල්ල දුම්රිය…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුම ආසන්නයේදී සිමෙන්ති කුඩු රැගත් බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී තිබෙනවා. අද(11) අලුයම 5.30ට පමණ අනතුර…