බම්බලපිටිය දුම්රියපොලේදී මරදාන සිට මොරටුව දක්වා ධාවනය වු දුම්රියේ ගැටී ඊයේ (17) පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දුම්රියේ ගැටීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 24 ක් වන කළුතර උතුර ප්‍රදේශයේ පදිංච් තරුණයෙකි.
ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු බව පොලීසිය පැවසුවා.
සිසුවාගේ මරණය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…
අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…
ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…
ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…