Wednesday, July 22, 2026
Homeදේශීයදුමිරියක ගැටී විශ්වවිද්‍යාල සිසුවෙක් ජීවිතක්ෂයට

දුමිරියක ගැටී විශ්වවිද්‍යාල සිසුවෙක් ජීවිතක්ෂයට

බම්බලපිටිය දුම්රියපොලේදී මරදාන සිට මොරටුව දක්වා ධාවනය වු දුම්රියේ ගැටී ඊයේ (17) පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දුම්රියේ ගැටීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 24 ක් වන කළුතර උතුර ප්‍රදේශයේ පදිංච් තරුණයෙකි.

ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු බව පොලීසිය පැවසුවා.

සිසුවාගේ මරණය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

READ:   මෙහෙමත් අපරාධයක්! - කාන්තාවන්ගේ ඉගෙනීමට අකමැති වූ පාලනය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්