මොරගල්ල මුහුදේ දිය නාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන යමින් සිටි සාමණේර හිමිනමක් බේරා ගැනීමට සමත්ව තිබෙනවා.
කළුවාමෝදර සහ අලුත්ගම ජීවිතාරක්ෂක තරුණයින් පිරිසක් විසින් එම හිමිනම බේරා ගෙන ඇත.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මහනුවර ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන වයස අවුරුදු 12ක පමණ සාමණේර හිමිනමක් වන බවයි වාර්තා වන්නේ.
උන්වහන්සේ තවත් හිමිවරුන් පිරිසක් සමග මොරගොල්ල මෝය ආසන්න මුහුදේ දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබුණා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…