Thursday, July 23, 2026
Homeදේශීයමුහුදේ ගසාගෙන ගිය සාමණේර හිමිනමක් බේරා ගනි

මුහුදේ ගසාගෙන ගිය සාමණේර හිමිනමක් බේරා ගනි

මොරගල්ල මුහුදේ දිය නාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන යමින් සිටි සාමණේර හිමිනමක් බේරා ගැනීමට සමත්ව තිබෙනවා.

කළුවාමෝදර සහ අලුත්ගම ජීවිතාරක්ෂක තරුණයින් පිරිසක් විසින් එම හිමිනම බේරා ගෙන ඇත.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මහනුවර ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන වයස අවුරුදු 12ක පමණ සාමණේර හිමිනමක් වන බවයි වාර්තා වන්නේ.

උන්වහන්සේ තවත් හිමිවරුන් පිරිසක් සමග මොරගොල්ල මෝය ආසන්න මුහුදේ දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබුණා.

READ:   අනතුරුවලට වැඩිපුර වගකිව යුතු වන්නේ, කුමන වර්ගයේ වාහනද? සමීක්ෂණයක අනාවරණය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්