කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය වූ දුම්රියට පැන පුද්ගලයෙකු සියදිවි හානි කර ගෙන ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක් වන කන්දඋඩ ගෙදර, උල්පත්වැවගම ප්රදේශයේ පදිංචි කරුවෙකි.
ඊයේ (12) දහවල් ඔහු හිඟුරක්ගොඩ පොලිස් වසමේ කාන්ගේ ප්රදේශයේ දී ධාවනය වූ මඩකලපුව දුම්රියට පැන සියදිවි හානි කරගෙන ඇත.
මරණය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…