කොළඹ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ ගාලු කුමාරි දුම්රියේ පාපුවරුවෙන් පුද්ගලයෙක් වැටී අනතුරක් සිදුව තිබෙනවා.
ඒ, එම දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානය වෙත ළඟාවන අවස්ථාවේදී.
අනතුරින් තරුණයාගේ පාද දෙකටම බරපතල හානි සිදුව තිබෙනවා.
ඔහු 25 හැවිරිදි වියේ පසුවන වැලිගම, උඩුපිල පදිංචිකරුවෙක්.
දුම්රිය මගීන්ගේ තෙරපීමත් සමග දුම්රියෙන් ඇද වැටී, දුම්රියටම ඔහුගේ පාද දෙක හසු වී තිබෙන බව වාර්තා වෙනවා.
තුවාල ලැබූ තරුණයා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…