මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගමන් ගත් ජිප් රථය අනතුරකට ලක්ව තිබෙනවා.
ඊයේ (16) රුවන්වැල්ල ප්‍රාදේශයේදී මෙම අනතුර සිදුවුණා.
ධාවනය වෙම්න් තිබූ ජිප් රථය ලිස්සා යෑමෙන් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබී තාප්පයක ගැටී අනතුර සිදුව තිබුණා.
අනතුරින් අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියෙක් රෝහල් ගත කර ඇත.
එම විඩියෝව පහතින්,
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…