Saturday, June 6, 2026
Homeදේශීයඅමාත්‍ය රංජිත් සියඹලාපිටිය අනතුරකට ලක් වෙයි (VIDEO)

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අනතුරකට ලක් වෙයි (VIDEO)

මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගමන් ගත් ජිප් රථය අනතුරකට ලක්ව තිබෙනවා.

ඊයේ (16) රුවන්වැල්ල ප්‍රාදේශයේදී මෙම අනතුර සිදුවුණා.

ධාවනය වෙම්න් තිබූ ජිප් රථය ලිස්සා යෑමෙන් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබී තාප්පයක ගැටී අනතුර සිදුව තිබුණා.

අනතුරින් අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියෙක් රෝහල් ගත කර ඇත.

එම විඩියෝව පහතින්,

READ:   ගුරු තරුවේ "ටැංකිය යට ගෙදර ළමයා" ජීවන රඟමඩලට සමුදෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්