Monday, September 28, 2026
Homeදේශීයපළමු පාසල් වාරයේ දෙවන අදියර අද සිට ඇරඹේ..

පළමු පාසල් වාරයේ දෙවන අදියර අද සිට ඇරඹේ..

පළමු පාසල් වාරයේ දෙවන අදියර අද(17) ආරම්භ වනවා.

එය මැයි 26 වැනිදා දක්වා ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

මැයි මස 29 වැනිදා සිට ජුනි මස 08 වැනිදා දක්වා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙනවා.

READ:   ලෝක ජනගහනය බිලියන 08 ඉක්මවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්