Tuesday, September 8, 2026
Homeදේශීයසරසවි ඇදුරන් අද යළි දේශනවලට..

සරසවි ඇදුරන් අද යළි දේශනවලට..

විශ්වවිද්‍යාලවල දේශන අද(17) සිට යළි ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර ඇත.

නමුත් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් ඔවුන් අවසන් තීරණයක් ගෙන නැහැ.

ආණ්ඩුවේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පසුගියදා වර්ජනයක නිරත වුණා

READ:   කතරගම පාසල් තුනක් වැසේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්