උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීම සඳහා අද ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණීමත් සමග විශේෂ ආරක්ෂක සැලස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව…
අද (23) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ පසු තැනින් තැන…
ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවූ බක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූයේ…
හැමදාමත් සහනාධාර බෙදීම බෙදන්නේ නැතිව රට සංවර්ධනය කරලා , ඔබේ පවුලේ ආර්ථිකය නගාසිටවලා ඔබ ශක්තිමත් මිනිසෙක් කරන එකයි ජනාධිපතිතුමාගේ සැලැස්ම…
තමන් කෙසේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ගොඩ ගන්නා බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා…
දියතලාව ෆොක්ස්හිල් ධාවන පථයේ සිදුවූ අනතුරින් මිය ගිය ගණන 07 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 20ක්…
පෙර අපරදිග ලෝකය එකට මුනගැස්සූ මාන්තොට වරාය අතීත ලංකාවේ පිහිටි ''පෝර්ට් සිටි'' දෙකෙන් එකක් බවත්, කළාපයේ දැවැන්ත ආර්ථිකයකට හිමික කියනා…
සර්වෝදය නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) පස්වරුවේ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි.…
යාපනය දිස්ත්‍රික්කයේ දූපත් ප්‍රදේශවල ඉන්දීය සමාගම් විසින් සිදු කිරීමට නියමිත ව්‍යපෘති කඩිනමින් ආරම්භ කළ බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසනවා. ඉන්දීය…
උතුරු, උතුරුමැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පළාත්වල ප්‍රදේශ රැසක උණුසුම අද (20) අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින…