file
අදට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වන මැයි රැලි, පෙළපාළි සහ සැමරුම් උත්සව සඳහා ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් ඡයාරූප හා වීඩියෝගත කිරීම් සිදු කරන්නේ නම් ඒ සඳහා නිසි අවසර ලබා ගත යුතු බව පොලිස් මූලස්ථානය පවසනවා.
ඒ අනුව අනවසරයෙන් මැයි දින පෙළපාළි, රැලි සහ සැමරුම් උත්සව කටයුතු ආවරණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිත කිරීම තහනම් වෙනවා.
දිවයින පුරා පැවැත්වෙන සියලු මැයි දින පෙළපාළි, රැලි සහ සැමරුම් උත්සවවලට ඩ්‍රෝන යනා භාවිත කරන්නේ නම් ඒ සඳහා අවසරය ලබා ගැනීම අදාළ බවත් අනවසරයෙන් ඩ්‍රෝන යානා භාවිත කරන්නන් සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කටයුතු කරන බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…