විරෝධතාකරුවන් පිරිසක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කොළඹ 07 හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි නිවස අසලට පැමිණ තිබෙනවා. ඒ පාස්කු ප්‍රහාරය…
හිටපු අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට රටින් පිටවීම වළක්වාලමින් විදෙස් ගමන් තහනමක් පැනවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ…
හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසී වීම සම්බන්ධයෙන් කථානායකවරයා අද පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා…
රාජ්‍ය සේවය සඳහා යළි පඩි වැඩි කිරීමක් සිදුකළ හැක්කේ ලබන වසරේ දී පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද…
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු කොටසේ කොන්ක්‍රීට් කොටසක් කඩා වැටීම සම්බන්ධයෙන් පසුගියදා (06) පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මාර්ග සංවර්ධනය අධිකාරිය…
මන්ත්‍රී ධුරය අහිමි වූ රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය ජනතාවගෙන් ලබා ගත් වරප්‍රසාද සියල්ල යළි ලබා ගත යුතු බව මුජිබර්…
මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගය අනෙක් ප්‍රධාන පක්ෂවලට සාපේක්ෂව පහළ මට්ටමක සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු…
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට තවදුරටත් මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරය දැරීමට නිත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද…
මේ වන විට දැඩි කතාබහට ලක්ව ඇති වීසා අර්බුදය දෙවැනි මහ බැංකු මංකොල්ලය බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඊයේ…
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් ලෝක යුධ විරෝධී සන්ධානයක් පිහිටුවා තිබෙනවා. එහි ආරම්භය පසුගියදාකොළඹදී සිදුවුණ අතර ඊට දේශපාලන පක්ෂ…