file
හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසී වීම සම්බන්ධයෙන් කථානායකවරයා අද පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළා.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති අදාළ තීන්දුවට අනුව 2024.මැයි මස 08 වන සිට බලපැවැත්වෙන පරිදි ඩයනා ගමගේ මහත්මිය දැරූ මන්ත්‍රී ධුරය පුරප්පාඩුව පවතින බවයි කථානායකවරයා පැවසුවේ.
මේ අතර ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසී වීමෙන් එම ධුරයේ පුරප්පාඩුව පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට ද දන්වා තිබෙනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…