Sunday, April 19, 2026
Homeදේශීයඩයනාගේ මන්ත්‍රී ධුරය අහෝසී වූ බව කථානායක නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම්දෙයි

ඩයනාගේ මන්ත්‍රී ධුරය අහෝසී වූ බව කථානායක නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම්දෙයි

හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසී වීම සම්බන්ධයෙන් කථානායකවරයා අද පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළා.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති අදාළ තීන්දුවට අනුව 2024.මැයි මස 08 වන සිට බලපැවැත්වෙන පරිදි ඩයනා ගමගේ මහත්මිය දැරූ මන්ත්‍රී ධුරය පුරප්පාඩුව පවතින බවයි කථානායකවරයා පැවසුවේ.

මේ අතර ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසී වීමෙන් එම ධුරයේ පුරප්පාඩුව පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට ද දන්වා තිබෙනවා.

file
READ:   දොඩංගොඩ නව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය ප්‍රධානත්වයෙන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්