Sunday, September 13, 2026
Homeදේශීයඩයනාට රටින් පිටවීම තහනම්

ඩයනාට රටින් පිටවීම තහනම්

හිටපු අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට රටින් පිටවීම වළක්වාලමින් විදෙස් ගමන් තහනමක් පැනවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු කළ ඉල්ලීමක් අධිකරණය විසින් සලකා බැලීමෙන් අනතුරුවයි.

READ:   ඕන එකකට සූදානම්! - මහින්ද රාජපක්ෂ (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්