Sunday, September 13, 2026
Homeදේශීයඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධීයි! ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධීයි! ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබෙනවා.

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්තානයේ නගර පුරා විශාල ජනතාවක් කලහකාරී ලෙස හැසිරමින් සිය ඊට සිය විරෝධය පළ කර සිටියා.

READ:   සියලුම ත්‍රිරෝදරථ සංගම් ඇතුලත් අන්තර්වාර මෙහෙයුම් කමිටුව පිහිටුවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්