Wednesday, July 22, 2026
Homeදේශීයමැයි 09: පොලිස් රථයකට ගිනි තැබූ තිදෙනෙක් අත්අඩංගුවට

මැයි 09: පොලිස් රථයකට ගිනි තැබූ තිදෙනෙක් අත්අඩංගුවට

පසුගිය වසරේ මැයි 09 වනදා පංචිකාවත්ත ප්‍රදේශයේදී පොලිස් කාර් රථයකට පහර දී ගිනි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු ඊයේ (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 18, 31, සහ 46 යන වයස්වල පසුවන මාලිගාවත්ත සහ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකි.

සැකකරුවන් අද (20) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

READ:   ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක් අනතුරට ලක්වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්