Tuesday, July 21, 2026
Homeදේශීයරාජ්‍ය සේවයට යළි පඩි වැඩි කළ හැක්කේ ලබන වසරේදී පමණයි - ජනපති

රාජ්‍ය සේවයට යළි පඩි වැඩි කළ හැක්කේ ලබන වසරේදී පමණයි – ජනපති

රාජ්‍ය සේවය සඳහා යළි පඩි වැඩි කිරීමක් සිදුකළ හැක්කේ ලබන වසරේ දී පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද (09) පාර්ලිමේන්තුවේ සිදුකරන විශේෂ ප්‍රකාශය අතරතුර දී ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

මේ වනවිට ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශය සිදුකරමින් සිටිනවා.

READ:   කාන්තාවකගේ මොළයේ සෙන්ටි මීටර 08ක පනුවෙක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්