FILE
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට තවදුරටත් මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරය දැරීමට නිත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (08) රිට් ආඥාවක් නිකුත් කළා.
ඒ සමාජ ක්‍රියාකාරී ඔෂල හේරත් මහතා විසින් ගොනු කළ අදාළ අභියාචනා පෙත්සම විභාග කිරීමෙන් අනතුරුවයි.
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නීත්‍යානුකූලව සුදුසුකම් නැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…
මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…