file
ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා කෙටි කාලයකින් අතිශය ජනප්‍රිය වුණ දිලිප් මධුසංක නැමති තරුණයා බැලීමට චීන සංචාරකයින් පිරිසක් ඔහුගේ නිවසට පැමිණ තිබෙනවා.
නුවරඑළිය මහනුවර ප්‍රධාන මාර්ගයේ කොන්ඩගල ප්‍රදේශයේ දී ඉහළ පහළ මාර්ගයලට දුව යමින් දිලිප් මල් විකුණන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ නැරඹුම්වාර බිලියන ගණන් පසුකර යෑමට සමත් වුණා.
වීඩියෝව නැරඹූ විදේශිකයින් ඔහු වෙන්වුන්ම විවිධ සිතුවම් නිර්මාණය කිරීමට ද කටයුතු කර තිබුණා.
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…