Thursday, March 5, 2026
Homeදේශීයකොත්මලේ මල් කුමාරයා බලන්න චීනයෙන් පිරිසක් නිවසට (විඩියෝව)

කොත්මලේ මල් කුමාරයා බලන්න චීනයෙන් පිරිසක් නිවසට (විඩියෝව)

ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා කෙටි කාලයකින් අතිශය ජනප්‍රිය වුණ දිලිප් මධුසංක නැමති තරුණයා බැලීමට චීන සංචාරකයින් පිරිසක් ඔහුගේ නිවසට පැමිණ තිබෙනවා.

නුවරඑළිය මහනුවර ප්‍රධාන මාර්ගයේ කොන්ඩගල ප්‍රදේශයේ දී ඉහළ පහළ මාර්ගයලට දුව යමින් දිලිප් මල් විකුණන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ නැරඹුම්වාර බිලියන ගණන් පසුකර යෑමට සමත් වුණා.

වීඩියෝව නැරඹූ විදේශිකයින් ඔහු වෙන්වුන්ම විවිධ සිතුවම් නිර්මාණය කිරීමට ද කටයුතු කර තිබුණා.

file
file
file
file
READ:   BREAKING ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩුවෙල අභාවප්‍රාප්ත වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්