Wednesday, June 17, 2026
Homeදේශීයෆොන්සේකාට එරෙහිව සජබය ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ගැන අධිකරණයෙන් තීරණයක්

ෆොන්සේකාට එරෙහිව සජබය ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ගැන අධිකරණයෙන් තීරණයක්

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ සභාපතීත්වයෙන් සහ කැලණිය ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය ඉවත් දමන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (06) දින නියම කළා.

ඒ අනුව අදාළ පෙත්සම මැයි මස 21 වනදා කැඳවීමට නියමිතයි.

READ:   මාලිමාව හා එකතු වෙන්න SFලා කැමතියි. එකදිගට අවුරුදු 5ක් ගියොත් දැනෙන වෙනසක් කරන්න පුළුවන් - සරත් ෆොන්සේකා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්